පුරවැසි බලය අතට ගන්න හැටි (How to Establish Power to The People)

පුරවැසි බලය අතට ගන්න හැටි (How to Establish Power to The People)

මේ වීඩියෝ එකෙන් මම කතා කරන්නේ පුරවැසියා සතුව තියන බලය සහ එය භාවිතා කරන්නේ කොහොමද කියන කරුණ ගැන න්‍යායාත්මක වශයෙන්. මෙහිදී ප්‍රධාන වශයෙන් සමාජ බලයන් ගොඩනැංවෙන ආකාර, සමාජ බලයන් සමාජය තුල ක්‍රියාත්මක වෙන ආකාරය මෙන්ම මේ සමාජ බලය භාවිතා කරලා, ඔබ සමාජයේ දකින සාධනීය වෙනස්කම් සිදු කරන්නේ කොහොමද කියන කරුණ කියලා දෙනවා.

gohomegotaPowerCitizen power

Post a Comment

0 Comments