ග්‍රෑම් ගාණකට ලංකාවෙම මිනිස්සු මරන්න පුළුවන් විෂ ගැන දන්නවද? | most toxic substances in the universe

ග්‍රෑම් ගාණකට ලංකාවෙම මිනිස්සු මරන්න පුළුවන් විෂ ගැන දන්නවද? | most toxic substances in the universe

මිනිසුන්ගේ ශරීරය කියලා කියන්නේ තාමත් විද්‍යාඥයන්ට හරියට තේරුම් ගන්න බැරි අතිශය සංකීර්ණ යන්ත්‍රයක් වෙන්වා හැබැයි මේ ලෝකයේ තියෙන සමහර වි​ෂ ද්‍රව්‍ය වලින් මිලි ලීටර ගාණක​ට අපේ මුළු ලංකාවෙම ඉන්න මිනිස්සු සේරම අවසන් ගමන් යවන්න පුළුවන් කියලා ඔබ දන්නෙවත් නැතුව ඇති. අන්න ඒ විදිහට අද මේ වීඩියෝ එකෙන් අපි ඒ විෂ වර්ගය ගැන වගේම තවත් මානව ඉතිහාසයේ දැනට හොයාගෙන තියෙන ප්‍රබල​ම වි​ෂ වර්ග රාශියක් ගැන කතා කරමු.

Tune in to find out the deadliest substance in the world!


Tiktok : https://www.tiktok.com/@wishwa_gaweshaka
Facebook : https://www.facebook.com/GaweshakaOfficial
Instagram : https://www.instagram.com/wishwa_gaweshaka/
Music : https://www.bensound.com/royalty-free-music

DISCLAIMER:
Under Section 107 of the Copyright 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment , news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. " The materials are used for illustrative and exemplification reasons, also quoting in order to recombine elements to make a new work.

----------------------------------------------------
Contact Us for Copyright Related issues, Credit addition and deletion:
contact.vishwagaweshaka@gmail.com

We will solve your issue within few hours

Danumaවිශ්ව ගවේශකwishwa gaweshaka

Post a Comment

0 Comments